..

Sale

Posted on 07 Jan 2025 9:25 am, Homagama   Views 15   Ad ID : 2376

₨. 16,500,000 / Negotiable

  • ConditionUsed

Description

හෝමාගම කිරිවත්තුඩුව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 10. 5 යි. නිදන කාමර 3 ආලින්දය කෑම කාමරය මුලුතැන් ( අලංකාර ප්‍රැන්ටුිය සමග) ගෙය.  නාන කාමර 2 යි (ඇටෑච් කොමන්).  මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත.  මෙම නිවස වර්ග අඩි 1330 පමණ විශාලයි. අලංකාර ගෙමිදුල රෝලර් ගේට්  නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි අඩි 15 පාර. කිරිවත්තුඩුව හන්දියට 800m. හෝමාගම නගරයට 6.5km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 4 km. දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට 3km. 280 මහරගම හොරණ බස්පාර⁣ට සහ 128 කොට්ටාව තලගල බස් පාරට 800m. මෙම නිවස ප්ලෑන් අනුමත කර ඇත. මිල ලක්ෂ 165 යි. මිල ගනන් කතාකර ගැනිමට පුළුවන්.   

 0714844166. 0705011780 බෙුා්කර්වරුන් අනවශ්‍යයි

Ad Post by :
Member Since: January, 22 2025

Share this ad

Login to write review