..

Sale

Posted on 16 Jan 2025 12:42 pm, Nugegoda   Views 5   Ad ID : 2385

₨. 1,000

  • ConditionNew

Description

#හොදම_තේ_අඩුම_මිලට_අපෙන්

ඩිලිවරි කරන මහතුන්හට හා, ස්වයං රැකියක් සොයන ඔබට....

තමන්ගේම බිස්නස් එකක් කිරීමට කැමති ඔබට මේ අවස්ථාව මග හැර ගැන්න එපා...

#කර්මාන්ත_ශාලාවේ_මිලටත්_වඩා_අඩු_මිලට_අපෙන් 

ලූස් ලෙස ලබා ගැනීමට හා පැකට් ලෙස ලබා ගත හැක...

ලූස් ලෙස ලබා ගැනීමෙදී...

Dust    700/=

Dust    800/=

Dust1  800/=

Bopf    850/=

ලෙස ඒකාකාරී මිලකට ලබා ගත හැක....

පැකට් ලෙස ලබා ගත ගැනීමේදී....

25g තොග මිල 30/=සිල්ලර මිල      60/=

30g තොග මිල  33/= සිල්ලර මිල     65/=

50g තොග මිල   50/= සිල්ලර මිල   100/=

100g තොග මිල 100/= සිල්ලර මිල  190/=

200g  තොග මිල 180/=සිල්ලර මිල  360/=

500g  තොග මිල  425/= සිල්ලර මිල 850/=

1kg  තොග මිල   850/ සිල්ලර මිල  1700/=

ලෙස ලබා ගත හැකිය...මෙහිදී 25g සිට 100g දක්වා ලේබල්  රහිත මිල දක්වා ඇති අතර ලේබල්  සහිතව අවශ්‍ය නම් එක් පැකට් එකක් සදහා අමතරව රුපියල් 5/=ක මුදලක් අය කෙරේ...

25g සිට 100g දක්වා චේන් (වැල්) ක්‍රමයට හා තනි පැකට් ක්‍රමයට ලබා ගත හැක...

තනි පැකට් ලෙස ලබා ගැනීමේදී තවත් රුපියල් 1/=ක මුදලක් එක් පැකට් එකකින් අඩුවෙන් ලබා ගත හැකිය...

මෙහි Dust1 black තේ එකක් අඩංගුය...

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඩිලිවරි කරනු ලැබේ...

(දුම්රිය, කූරියර්,තැපැල්, බස් මගින් හා COD ක්‍රමයට ලබා ගත හැක)

එහිදී ප්‍රවාහන වියදම ඔබ විසින් දැරිය යුතුය...

අවමය 5kg 

තොග පමණි...

(ඩිලිවරි කරන මහතුන් හා, ස්වයං රැකියා කරන අය අපෙන් ලබා ගන්නා බැවින් අප සිල්ලර නිකුත් කල විට ඔවුන්ට අසාදාරනයක් බැවින් අවමය 5kg නිකුත් කරනු ලැබේ)

වැඩි විස්තර සදහා අමතන්න

077-1296742

076-2236873

Ad Post by :
Member Since: December, 21 2024

Share this ad

Login to write review