Posted on 10 Feb 2025 3:34 pm, Kottawa Views 2 Ad ID : 2445
ConditionUsed
කොට්ටාව පිළියන්දල 296 ප්‍රධාන බස් පාරට මීටර් 150 දුරින් පර්චස් 10ක පදිංචි නොවූ ලස්සන දෙමහල් නිවසක් විකිණීමට, පර්චස් 10, ආලින්දය, නිදන කාමර 4, බාත්රූම් 3, (සේවක කාමරය සහ සේවක වැසිකිලිය) කෑම කාමරය, පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ය, සම්පූර්ණ ටයිල්, ෆිනිශින් සිවිලිම, බැල්කනි, රෝලඩෝ, වාහන 3ක් දැමිය හැකිය, CCTV කැමරා, නිවස වටේටම ගමන් කර හැක, මායිම් බිත්ති නොමැත, අඩි 20 මාර්ගය, COC ඇතුළු නිවැරදි ලියකියවිලි සහිතයි, උසස් නේවාසික පරිසරය, නිවෙසට අපේක්ෂිත මිල ලක්ෂ 390, (මිලියන 39) මිල ගණන් සාකච්ඡා කරගත හැක, 0778480410.(whatsapp)